September 3, 2024

පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි එෆ් 64 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරගයේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු සමත්විය.

සමිත දුලාන් කොඩිතුවක්කු සිය වර්ගීකරණයේදී (F44) නව ලෝක වාර්තාවක් ද පිහිටුවමින්, ඔහුගේ සුවිශේෂී දක්ෂතාවය සහ අධිෂ්ඨානය ප්‍රදර්ශනය කළේය.