April 27, 2025

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.