Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් ලක්ෂ 90ක අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් එක් අයකු හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ බව වාර්තා වේ.
පිටකෝට්ටේ ප්‍රදේශයේදී සැකකරුවන් වෙනත් ව්‍යාපාරිකයකුගෙන් අල්ලස් ලබා ගනිමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
පැමිණිලිකරුගේ ඥාතියකුට අයත් ඉඩමකට වන්දි ලබාදීම කඩිනම් කරන බවට පොරොන්දු වීම මත මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම පවසයි.
එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන තිබිණි.
අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart