Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුවේ පෞද්ගලීකරණ වැඩපිළිවෙළ ඉදිරි ජනාධිපතිවරණය අවසන් වනතුරු කල් දැමීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යෝජනා කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු වත්මන් ආණ්ඩුවේ අන්තර්කාලීන ස්වභාවය අවධාරණය කරන අතර, ඡන්දදායකයන්ගෙන් ලැබෙන ජනවරම සමඟ සමපාත වෙමින්, රජය සතු වත්කම් පිළිබඳ තීරණ ඉදිරි පරිපාලනයට පැවරිය යුතු බවට යෝජනා කර ඇත.
මෙම යෝජනාව පැමිණෙන්නේ රජය සතු වත්කම් ශීඝ්‍රයෙන් පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් එල්ල වෙමින් ඇති විරෝධතා මධ්‍යයේ ය.
“මීළඟ ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යවසායන් විකිණීමේ සියලු පියවර කල් දැමිය යුතු යැයි මම යෝජනා කිරීමට කැමැත්තෙමි. එවිට නව රජයට මැතිවරණයේදී ලැබෙන ජනවරමට අනුව රාජ්‍ය දේපළ සහ ව්‍යවසායන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට හැකි වනු ඇති” යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය නිවේදනයෙන් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart