Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුමින් විපතට පත්වූවන්ට සහයෝගීතාව දැක්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සාටකයක් පැළඳ අද පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි විය.
පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකවරයා කියාසිටියේ ගැටුමින් මියයන කාන්තාවන්ගේ, ළමුන්ගේ සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමා සාටකය පැළඳ සිටින බවයි.
“මම මෙම සාටකය පැළඳ සිටින්නේ මැදපෙරදිග සාමය සහ ලොව පුරා සාමය සහ ආරක්ෂාව ලබාගැනීම සඳහා මගේ සහයෝගීතාව ප්‍රකාශ කිරීමට” ඔහු පැවසීය.
දෙරටේම සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් සිදුකරන ලද ප්‍රහාර හෙළාදකින අතර ජාතිකවාදය සහ අන්තවාදය ප්‍රවර්ධනය කරන අය ප්‍රතික්ෂේප කරන බව ඔහු වැඩිදුරටත් පැවැසීය.
තම සාටකය එක් රටකට සහාය දැක්වීමක් නොවන බවත්, තමා ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ සාමය සහ ප්‍රධාන වශයෙන් ලෝක සාමය වෙනුවෙන් පෙනීසිටින බවත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart