Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පහරදීමට උත්සාහ කිරීමත් සමග ඇතිවූ උණුසුම් තත්වය මධ්‍යයේ පාර්ලිමේන්තුව කල්තැබීමට කථානායකවරයා පියවර ගෙන ඇත.
විපක්ෂ නායකවරයා මීට සුළු මොහොතකට පෙර රාජපක්ෂවරුන්ට එරෙහිව අධිකරණය විසින් ලබාදුන් තීන්දුව සහ රාජපක්ෂවරුන්ගේ දුෂණ වංචා පිළිබඳව අදහස් පළකිරීමත් සමග මෙම උණුසුම් තත්වය උද්ගතව තිබේ.
එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම විපක්ෂ නායකවරයාට බාධා කරමින් හඬ නැගූ අතර, අවසානයේ කිහිපදෙනකු ඔහුට පහරදීමට උත්සාහ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart