Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාක්ලේගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඔහු හමුවීමට කටයුතු සලසන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කථානායකවරයාගෙන් අද ඉල්ලීමක් කළේය.
වත්මන් ක්‍රිකට් අර්බුදය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ඒකමතික යෝජනාව පිළිබඳ ඔහු දැනුවත් කිරීම සඳහා කථානායකවරයා විසින් ICC සභාපතිවරයාට පාර්ලිමේන්තුවට ආරාධනා කර මන්ත්‍රීවරුන් 225 දෙනාම හමුවීමට පහසුකම් සලසාදිය යුතු බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට පැවසීය.
“පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව සම්මත කරන ලද යෝජනාව පිළිබඳ අපි ඔහුව දැනුවත් කළ යුතුයි. එසේ නොවුණහොත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ICC සභාපතිවරයාට වැරදි අවබෝධයක් ලබා දෙනු ඇත,”යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart