Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තරාතිරම නොබලා අහෝසි කිරීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් රනිල් වික්‍රමසිංහගේ සහායට ගිය මන්ත්‍රීවරුන්ට ලිපියක් යවා ඇත.
එසේ ගිය මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇතැයිද එම ලිපියෙන් දන්වා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා පවසන්නේ, සාගර කාරියවසම්ලා මොන තීරණ ගත්තත් රට ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීමට ගත් තීරණය වෙනස් නොවන බවයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart