Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කීර්තිමත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය ඇමතීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමැති අලි සබ්රිට ඇරියුම් කර තිබේ.
ඒ අනුව, හෙට (23) දින පැවැත්වෙන සිය දේශනයේ දී ආර්ථික ප්‍රතිසාධනය උදෙසා ශ්‍රී ලංකාව ගමන් ගන්නා මාර්ගය සම්බන්ධයෙන් ඇමැතිවරයා අදහස් දක්වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
1815 වසරේ දී ආරම්භ කරනු ලැබූ එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය ලොව පැරැණිතම විවාද සමාජය වන අතර, බලපෑම් කළ හැකි කථිකයන්ට ඇරියුම් කිරීම සම්බන්ධයෙන් හා බුද්ධිමය සංවාද දිරිමත් කිරීම සම්බන්ධයෙන් එය ඓතිහාසික වශයෙන් ප්‍රසිද්ධියට පත් වී තිබේ.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය ඇමතීම පිණිස මීට පෙර ආරාධනා ලැබූ කථිකයන් අතර, වින්ස්ටන් චර්චිල්, තියඩෝර් රූස්වෙල්ට්, බිල් ගේට්ස් සහ ස්ටීවන් හෝකින් වැනි ප්‍රකට පුද්ගලයෝ වෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart