Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 50ක් වටිනා ඉලෙක්ට්‍රොනික උපකරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයන් තිදෙනෙකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ දහවල් Flydubai FZ-569 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 38 සහ 25 වයස්වල පසුවන්නන් බව සඳහන් වේ.
රාජසන්තක කරන ලද භාණ්ඩ අතර ජංගම දුරකථන 309ක්, ලැප්ටොප් පරිගණක 12ක්, මැක්බුක් 02ක්, අයිපෑඩ් 08ක්, ස්මාර්ට් ඔරලෝසු 20ක්, රවුටර 05ක් සහ තවත් උපාංග ඇතුළත් වේ.
බලධාරීන් සැක කරන්නේ මොවුන් මේවා විකිණීමට අදහස් කර ගෙන එන්නට ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart