August 12, 2024

තමන් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පවසයි.

පසුගිය සිකුරාදා වන විට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂකයන් 27දෙනකු ඇප මුදල් තැන්පත් කර තිබිණි.