42.31%
17.27%
32.76%
September 22, 2023

අද පස්වරුවේ පැවැති අධික වර්ෂාව සහ දැඩි සුළං තත්වය හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහලය කඩාවැටී ඇත.

මෙහිදී දුම්රිය ස්ථානයේ රැඳී සිටි මගීන් කිහිපදෙනකුටද තුවාල සිදුවී ඇති බව වාර්තා සඳහන් කරයි.

42.31%
17.27%
32.76%