Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිසියම් පිරිසක් විසින් ආයුධ පෙන්වා බියගන්වා තර්ජනය කර දණගස්වා පුද්ගලයින් සතු ස්වර්ණාභරණ සහ ත්රිරෝද රථ කොල්ලකෑමේ සිද්ධියක් පිළිබඳව තොරතුරු අනාවරණ වී තිබේ.
එම කණ්ඩායම පානදුර, ගල්කිස්ස සහ නුගේගොඩ ප්රදේශවල වෙසෙන ජනතාව තුළ භීතියක් ඇති කර ඇති බව ද වාර්තා වේ.
මෙම කොල්ල කණ්ඩායම විසින් මාසයක කාලයක් තුළ කොල්ලකෑම් 40කට අධික ප්රමාණයක් සිදුකර ඇති බව ද පැවසෙයි.
මොරගහහේන, කැස්බෑව, පිළියන්දල, බොරලැස්ගමුව, කහතුඩුව, කඩුවල සහ තෙබුවන යන පොලිස් ස්ථානවලට කොල්ලකරුවන් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇත.
කොල්ල කණ්ඩායම විසින් මහජනතාවගෙන් බලහත්කාරයෙන් යතුරු පැදි රැගෙන ගොස් එම යතුරු පැදි යොදාගෙන කොල්ලකෑම් සිදු කර පසුව එම යතුරුපැදි වෙනත් ප්රදේශවලට අතහැර පළා යන බව ද අනාවරණ වී තිබේ.
කොල්ලකෑම් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණද ප්රදේශ කිහිපයකින් එවැනි කොල්ලකෑම් තවදුරටත් සිදුවන බව ද වාර්තා වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart