Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ, ගංවතුර පවතින ප්‍රදේශවල මී උණ හෝ ලෙප්ටොස්පයිරෝසිස් රෝගය පැතිර යෑමේ අවදානමක් පවතින බවයි.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නේ, මී උණ රෝගයට ගොදුරු වන පුද්ගලයන්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.
ගංවතුර තත්ත්වය හේතුවෙන් මැස්සන්ගෙන් බෝවන රෝග සහ ඩෙංගු ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් ද පවතින බව ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart