March 25, 2025

2025 අයවැය යෝජනාවලට අනුකූලව රාජ්‍ය සේවා වැටුප් සංශෝධනයක් නිවේදනය කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය 10/2025 චක්‍රලේඛය නිකුත් කර ඇත.

රාජ්‍ය පරිපාලන, පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාරගේ අත්සනින් එය නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය