Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බීමතින් රිය පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අද (31) ඇප මත මුදා හැර ඇත.
නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඔහුව මුදා හැර තිබේ.
ඔහු වෙනුවෙන් ඇප ඉල්ලා කළ අභියාචනය ඊයේ (30) අධිකරණය ප්‍රතික්ෂේප කළද, අද මෙම ඇප නියම කිරීම සිදුකර ඇත.
කොළඹ මැරීන් ඩ්‍රයිව්හිදී(සමුද්‍ර මාර්ගයේ) පෙරේදා (29) අලුයම 1.20ට පමණ නවතා තිබූ වාහන දෙකකට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුව වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.
පොලීසිය පැවසුවේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වාහනය සංචාරක බස් රථයක මෙන්ම තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart