Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අභියාචනාධිකරණයේ පුරප්පාඩු දෙකක් පිරවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නම් තුනක් ඉදිරිපත් කර තිබේ.
මෙලෙස සළකා බැලීම සඳහා ජ්‍යේෂ්ඨතම මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා වන ගිහාන් කුලතුංග සහ දමිත් තොටවත්ත යන විනිසුරුවරුන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් නම් කර තිබේ.
පුරප්පාඩුව සඳහා සළකා බැලීමට නීතිපති සංජේ රාජරත්නම් විසින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ව නම් කර ඇත.
ඉන් නම් දෙකක් ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා ජනාධිපති වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර විනිසුරු බුවනෙක අලුවිහාරේ විශ්‍රාමයෑමත් සමඟ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩුවක් ඇති වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart