Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායල – හමාස් ගැටුමේදී මියගිය අනුලා ජයතිලක නමැති ශ්‍රී ලාංකික කාන්තාවගේ දේහය අද (ඔක්. 28) පෙරවරුවේ දිවයිනට රැගෙන එනු ලැබීය.
දේහය පිළිගැනීම සඳහා ඇයගේ ඥාතීන් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට පැමිණ තිබිණි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු පිරිසක් ද එහි පැමිණ සිටියහ.
ඇගේ සිරුර මේ සතිය මුලදී ඊශ්‍රායලයේ පෙටා ටික්වා හි තබා තිබියදී ඥාතීන් විසින් හඳුනාගන්නා ලදී.
පසුගිය සතියේ පලස්තීන හමාස් සටන්කාමී කණ්ඩායම ඊශ්‍රායලයේදී දියත් කළ ප්‍රහාරවලින් අනුලා ජයතිලක මිය ගිය බව තහවුරු විය.
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර හටගත් ප්රචණ්ඩත්වය මධ්‍යයේ ඊශ්‍රායලයේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු අතුරුදන් වූ බව මුලින් වාර්තා විය.
ඔවුන්ගෙන් එක් අයෙක් වන අනුලා ජයතිලක මියගිය බව ඊශ්‍රායල බලධාරීන් විසින් තහවුරු කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart