Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජය හානිකර ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා ලියාපදිංචි නොවූ ආගමික මධ්‍යස්ථාන වැටළීමට පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක පවසයි.
ආගමික පරිවර්තනයන් සිදුකරන ලියාපදිංචි නොකළ ආගමික මධ්‍යස්ථාන වැටළීම් සිදුකරන ලෙස පොලිස් ප්‍රධානියා දැනුවත් කරන ලෙස ඇමැතිවරයා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.
ඇමැතිවරයා මේ බව අනාවරණය කර ඇත්තේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී නාහිමිවරුන් පිරිසක් සමඟ පැවැති හමුවකදීය.
ආගමික සිද්ධස්ථාන, බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධ ගැටළු සහ ආගමික විකෘති කිරීම් සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ.
ජාතික හැඳුනුම්පත්වල සහ විදේශ ගමන් බලපත්‍රවල බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ‘පූජ්‍ය’ සහ ‘භික්ෂුණින්’ සඳහා ‘පූජ්‍ය’ යන පදවි නාම ඇතුළත් කිරීමට ද මෙහිදී තීරණයවී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart