Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගියදා කොළඹ මහල් නිවාස සංකීර්ණයක් ඉහළ මහලකින් වැටී මියගිය ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ මරණය සියදිවි නසාගැනීමක් නොව මනුෂ්‍ය ඝාතනයක් බවට මියගිය පුද්ගලයාගේ ඥාතීහු චෝදනා කරති.
කොළඹදී ජනමාධ්‍ය හමුවක් පවතින් ඔවුන් සඳහන් කරන ලද්දේ, අදාළ මහල් නිවාසයේ සැලකිවයුතු වෙලාවක් රැඳීසිටි ආදාළ ඕස්ට්‍රේලියානු ජාතිකයාට සියදිවි නසාගැනීමට කිසිදු චේතනාවක් නොතිබි ඇති බවත්, අනවසරයෙන් ඔහුගේ මහල් නිවාසයේ දොර කඩා ඇතුළුවූ පුද්ගලයන් පිරිසක් විසින් ඔහුට මරණයට පත්කිරීමට කටයුතු කර ඇති බවයි.
මියගිය පුද්ගලයාගේ සහෝදරයා පවසන ලද්දේ සිය සොහොයුරා ශ්‍රී ලංකාවේ විවිධ පුණ්‍ය කටයුතුවල නිරතවූවකු බවයි.
එසේම අදාළ පුද්ගලයා මහල් නිවාසයෙන් ඇදවැටී විනාඩි 40ක පමණ කාලයක් රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු කර නැති බවද ඥාතීහු පවසති.
සිය ඥාතියාගේ නිවෙසට බලහත්කාරයෙන් පොලිසිය ඇතුළුවීම විශාල වරදක් බවද ඔවුහු පෙන්වාදෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart