Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඡන්ද හිමි නාමලේඛනය සැකසීමට අදාළ කටයුතු මැයි 10 වැනිදා දක්වා සිදු කෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබුවද ඡන්ද හිමි නාමලේඛනයට නම් ඇතුළත් නොවූ පුද්ගලයන්ට අදාළ ලැයිස්තුවලට තම නම් ඇතුළත් කිරීමට මෙමගින් අවස්ථාව සැලසේ.
මේ අනුව, සුදුසුකම් ඇති ඡන්දදායකයන්ට දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී කාර්යාලවලින් හෝ මැතිවරණ කාර්යාලවලින් ඡන්ද හිමි නාමලේඛනයට තම නම් ඇතුළත් කිරීමට දැන් අවස්ථාව ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කරයි.
මේ අතර, 2024 ජූලි 17 වැනිදායින් පසු ඕනෑම දිනයක ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය පැවරේ.
කෙසේවෙතත්, ජනාධිපතිවරණය සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුල් සතියේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි අපේක්ෂා කෙරේ.
මීට පෙර මැතිවරණ කොමිසම ද ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය මූලික කටයුතු අවසන් කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart