November 20, 2023

සාමාන්‍ය ජනතාවගේ බදු බර අඩු කළ යුතු බව හිටපු මුදල් ඇමැති රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ඇමැතිවරයා මෙසේ පවසා ඇත.

“අපි බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට ඇති බව සත්‍යයක් වුවත්, අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ පදයට නටන්නට අවශ්‍ය නැහැ.
බදු අඩු කරන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඕන. බදු ගෙවන ජනතාවට බර පටවනවා වෙනුවට බදු දැල පුළුල් කළ යුතුයි.’ යනුවෙන් හෙතෙම පවසා තිබේ.

42.31%
17.27%
32.76%