
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉකුත් දා දිවයිනේම විදුලිය ව්සන්ධිවීම සහ මේ වනවිට විදුලිබල ක්ෂේත්‍රයේ උද්ගත වී ඇති ගැටලු සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක මන්ත්‍රී රවී කරුණානායක ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කළේය.
ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබානොදීම සඳහා විෂයභාර අමාත්‍යවරයා පර්‍ර්ලිමේන්තුව තුළ නොසිටි අතර ඒ වෙනුවට නැගී සිටි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස පිළිතුරු දෙමින් කියාසිටියේ මේ සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යවරයා මෙම සතිය ඇතුලතදී පිළිතුරු ලබාදෙනු ඇති බවයි.
එහිදී පාර්ලිමෙන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේ එය ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්නයක් බවත්, වඳුරෙක් නිසා ශ්‍රී ලංකාව ලෝකයේම අවධානයට යොමු වු බවයි.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙලෙස පැවසීය.
”විදුලි පද්ධතියේ ඇති අස්ථාවරභාවය ගැන පිළිතුරක් සොයන්න මණ්ඩලයේ නිලධාරීන් කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා මේ වඳුරා ගේ සිද්ධිය ඉවරයිනේ. ඒ නිසා නිතර නිතර වඳුරාගේ සිද්ධිය මතක් කරන්නෙපා මෙතන. දැන් අපි මේ ඒ පද්ධතියේ අස්ථාවරත්වයට උත්තරයක් හොයමින් ඉන්නේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart