Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර, මින් ඉදිරියට සිදුකෙරෙනශ්රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශන කටයුතුවලින් ඉවත් කිරීමට තීරණය කළ බව කතානායකවරයා අද නිවේදනය කළේය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නායකයන්ගේ එකඟත්වයෙන් මෙම තීරණය ගත බව කතානායකවරයා පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය සතියේ කෝප් කමිටුව හමුවට කඳවූ අවස්ථාවේ, සභාපති ධූරයේ කටයුතු කළ රංජිත් බණ්ඩාර ලබාදුන් හස්ත මුද්‍රා විශාල ආන්දෝලනයකට හේතු විය.
එහිදී කෝප් කමිටුවේ සාමාජිකයන් බහුතරයක් ඉල්ලා සිටියේ අවම තරමින් ක්‍රිකට් ආයතනය කැඳවන අවස්ථාවේදී හෝ කෝප් කමිටුවේ කටයුතුවලින් රංජිත් බණ්ඩාර ඉවත්කර තබන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart