Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරගත කර පසුව ජනාධිපති සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායකට යළි ප්රජා අයිතිය ලැබුණහොත් පැති මාරුකර නව පක්ෂයකින් මහ මැතිවරණයට තරග කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.
රාමනායක ප්රකාශ කර ඇත්තේ එසේ වුවහොත් මහ මැතිවරණයට නව පක්ෂයකින් තරඟ කිරීමට තමන් කල්පනා කරන බවයි.
“මම සමහර විශේෂඥයන් හමුවෙලා ප්රජා අයිතිය ඉල්ලලා තියෙනවා. ප්රජා අයිතිය දුන්නොත් මම මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ජනාධිපතිවරණයට පෙර නිල ඡන්ද දැන්වීම් පත්රිකාවක් ලැබුණා, නමුත් විදේශගත වීමට සිදුවූ නිසා ඡන්දය ප්රකාශ කිරීමට නොහැකි වුණා. මට තරග කරන්න පුළුවන්ද කියලා මම මැතිවරණ කොමිසමෙන් අහනවා. කොමිසම පුළුවන් බව දැන්නුවොත් මම තරග කරනවා” යැයිද ඔහු ප්රකාශ කර ඇත.
මැතිවරණයට ඉදිරිපත් වන ලෙස පක්ෂ කිහිපයක් තමන්ට ආරාධනා කර ඇති බවත් එම සියලු ආරාධනා තමන් සළකා බලන බවත් ඔහු සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart