Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමැති ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.
ඊට අදාළ ලිපිය රොෂාන් රණසිංහ වෙත යොමුකර ඇත.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි රොෂාන් රණසිංහ ක්‍රීඩා හා යෞවන කටයුතු මෙන්ම වාරිමාර්ග ඇමැති ධුරයෙන් ඉවත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart