March 23, 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනයට සුබ පතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් කොළඹදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමා ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනය හෙට(24) යෙදී ඇත.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහද එක්ව තිබේ.