January 30, 2025

2024 මහ මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (NDF) යටතේ තරඟ කළ අපේක්ෂකයන් අද සවස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත පවසයි.

පළාත් පාලන මැතිවරණය සහ රටේ වත්මන් ගැටලු ඇතුළුව ඉදිරි මැතිවරණවලට තරඟ කරන ආකාරය පිළිබඳ එහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

42.31%
17.27%
32.76%