Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නායකයන් අතර ඊයේ පැවැති විශේෂ සාකච්ඡාව සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු වාර්තා වේ,
ඒ අනුව මැතිවරණ ඉලක්ක කර ඉදිරියේදී නව දේශපාලන සන්ධානයක් පිහිටුවා ගනිමින් එම සන්ධානයේ තනතුරු බෙදාගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බව අනාවරණය වේ.
කෙසේවෙතත් සන්ධානගතවී මැතිවරණයකට ඉදිරිපත්වීම පිළිබඳව අද පැවති සාකච්ඡාව අවසන් එකඟතාවකින් තොරව අවසන් වූ බව පැවැසේ.
මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් ඇතුලු මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart