42.31%
17.27%
32.76%
August 14, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා පත්‍රවලට කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී අත්සන් තබා තිබේ.

පසුගියදා ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා, ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් බැඳුම්කර තැන්පත් කළේය.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අගෝස්තු 15 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.00 සිට 11.00 දක්වා මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකෙරේ.

ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2024 සැප්තැම්බර් 21 වැනිදාය.

42.31%
17.27%
32.76%