Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2015 වසරේ සිදුවූ කුප්‍රකට බැඳුම්කර මගඩියට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වගකිව යුතු බවට තමන් කිසිවිටෙක ප්‍රකාශ නොකළ බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.
“මහ බැංකු වංචාවට රනිල් වික්‍රමසිංහ වගකිව යුතුයි කියලා මම කවදාවත් කියලා නැහැ. එතුමා පත්කරපු අය නිසා තමයි ඒක වුණේ. දැන් මම පත්කරපු කෙනෙක් වරදක් කළොත් ඒක මගේ වරදක් ද?” ජනමාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේදී එසේ පැවැසීය.
“රටට පණ දෙන්න සැලැස්මක් හදලා ක්‍රියාත්මක කරපු එකම ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ. කිසිදු පක්ෂයක සාමාජිකයන් සහ මධ්‍යම කාරක සභිකයින් එම පක්ෂවල ගැත්තන් නොවේ,” ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගත් තීරණය ආරක්ෂා කරමිනි.
“විනය පරීක්ෂණවලට ලිපි තවම නම් මෙ ලැබිලා නෑ.මධ්‍යම කාරක සභාව රැස්වීමේදී අපි විරුද්ධ වුණා පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දානවට. විනය පරීක්ෂණ කරනවට අපි පක්ෂව ඡන්දය දුන්නා.අපි විනය විරෝධි දෙයක් කරලා නැහැ.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart