Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ.
තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන ද්විපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (29) කැඳවනු ලැබීය.
නඩු විභාගය අතරතුර පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස්, මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපතිවරයා නම්කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.
ඒ අනුව, හිටපු ජනාධිපති වික්‍රමසිංහ වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට අවසර දුන් විනිසුරු මඩුල්ල පෙත්සම නොවැම්බර් මස 11 වැනිදා යළි කැඳවීමට ද නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart