Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස රවී කරුණානායක පත්කිරීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිව් පුද්ගල කමිටුවක් පත්කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පැවැති රැස්වීමකදී මෙම කමිටුව පත්කර ඇත.
නීතීඥ කුමාර් දුනුසිංහ, නීතිඥ ඉන්දික වේරගොඩ, මහාචාර්ය විතානගේ සහ නීතිඥ යසස් ද සිල්වා යන අය මෙම කමිටුවේ සාමාජිකයින් වේ.
කමිටුව සිය වාර්තාව සති තුනක් ඇතුළත නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ වෙත භාරදීමට නියමිතය.
හිටපු එජාප මන්ත්‍රී රවී කරුණානායකගේ නම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කර ගැසට් කිරීමත් සමඟ ආන්දෝලනයක් ඇති විය.
මෙම තීරණය අත්තනෝමතික සහ නීතිවිරෝධී බව පවසමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයේ සාමාජිකයන් කිහිපදෙනෙකු කනස්සල්ල පළකර තිබූ අතර ඒ සඳහා සන්ධානයේ අනෙකුත් පක්ෂවල අදහස් විමසා නොතිබුණු බව ප්‍රකාශ කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart