Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොතුවිල් මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවෙසේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු මුහුදු මහා විහාරයට යන මාර්ගයේ වෙළෙඳසැලක් අසල බීමතින් වැටී සිටියදී අත්අඩංගුවට ගත් බව පොතුවිල් පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොතුවිල් පොලීසියේ 35 හැවිරිදි කොස්තාපල්වරයෙකි.
මෙම කොස්තාපල් පොතුවිල් මහේස්ත්‍රාත් නිල නිවෙසේ ගිනි අවියක් සහ උණ්ඩ පහක් සමග රාජකාරියේ යොදවා සිටියදී ඉහළ නිලධාරියකුට නොදන්වා රාජකාරි ස්ථානයෙන් බැහැරව ගොස් මුහුදු මහා විහාරයට එන මාර්ගයේ වැටී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
කොස්තාපල්ගේ නිල ඇඳුම් කොටස් මුහුදු මහා විහාරයේ සංඝාවාසයක තිබී සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
පොතුවිල් පොලීසිය විමර්ශන කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart