August 13, 2024

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරන බව අද ප්‍රකාශ කළේය.

රාජිත සේනාරත්න ජනාධිපතිවරයා සමඟ ගංගාරාම සීමාමාලකය වෙත පැමිණි අතර එහිදී ගිවිසුමකට අත්සන් තැබීය.

42.31%
17.27%
32.76%