42.31%
17.27%
32.76%
October 3, 2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ සහ දහම් සිරිසේන ව්‍යවසායක දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයට (MJP) එක්වී තිබේ.

රාජිකා වික්‍රමසිංහ සහ දහම් සිරිසේන පිළිවෙළින් කෑගල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා මව්බිම ජනතා පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස පත් කරන ලදී.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) තුළ තනතුරු දැරීය.

රාජිකා වික්‍රමසිංහ යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි.

 

42.31%
17.27%
32.76%