February 19, 2025

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා වශයෙන් නීතිඥ රජීව් අමරසූරිය තේරී පත්විය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද පැවැත්විණි.