September 2, 2024

2024 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දැමීමට රජය සැලසුම් කර ඇති ආකාරය ජනාධිපති මාධ්‍ය අංශය හෙළිකර තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවයේ මුළික අවං වැටුප ඒ ඒ සේවා කාණ්ඩයන් සඳහා සියයට 24 සිට සියයට 50 දක්වා ඉහළ දැමෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ පහත දැක්වෙන ආකාරයෙනි.