Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අම්පාර නෙයිනකාඩු ප්රදේශයේ අනවසර වැලි කැණීමක් පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට ගිය අම්පාර ප්රාදේශීය වාර්තාකරුවකු වන අචල උපේන්ද්රට ඊයේ පෙරවරුවේ ප්රහාරයක් එල්ල වීම හේතුවෙන් අම්පාර රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 6 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අම්පාර දිස්ත්රික්කයේ සම්මන්තුරේ ප්රදේශය හරහා ගලා බසින මොරවිල් ඔය ආශ්රිතව නෙයිනකාඩු ප්රදේශයේ සිදු කෙරෙන නීතිවිරෝධී වැලි ජාවාරමක් සම්බන්ධයෙන් වාර්තා කිරීමට අචල උපේන්ද්ර එම ප්රදේශයට ගොස් ඇත.
අනතුරුව තමා නෙයිනකාඩු – කුඩිවිල් මාර්ගයේ පැමිණෙමින් සිටියදී, තිදෙනෙකු ලුහුබැඳ පැමිණි බවත්, එක් අයකු පහර දුන් බවත් ඔහු ප්රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart