Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් නම් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මීට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ නඩුව කඩිනම් කර ජූලි 25 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
අගවිනිසුරු ධූරය හැර ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් නම් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය අප්‍රේල් 30 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.
අභියාචනාධිකරණයේ වත්මන් සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණයට එරෙහිව නීතිඥවරයකු ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart