Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ දිනවල ක්‍රියාත්මක විශේෂ රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද පැවති සාකච්ඡාව සාර්ථක වූ බව පෞද්ගලික බස් සංගම් පවසයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් ප්‍රකාශ කළේ, දීප ව්‍යාප්තව සැලසුම් කර ඇති වැඩවර්ජනය ඉදිරියට ගෙන නොයෑමට සංගම් තීරණය කර ඇති බවයි.
පොලිසිය තම අධිකාරිය ඉක්මවා ගොස් බස් රථවලට අනවශ්‍ය බලපෑම් එල්ල කරන බව පවසමින්, ඊට විරෝධය පළකරමින් වර්ජනයක් දියත් කිරීමට බස් සංගම් මුලින් තීරණය කර තිබිණි.
මෙම තත්ත්වය මත බස් සංගම් නියෝජිතයන් අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය හමුවිය.
එම සාකච්ඡාවලින් අනතුරුව, සැලසුම් කර ඇති වැඩවර්ජන ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන නොයෑමට බස් සංගම් තීරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart