Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍යයේ ඈන් කුමරියගේ ශ්‍රී ලංකා සංචාරය 2023/2024 වසර සඳහා රාජකීය පවුල සිදුකළ සංචාර අතරින් 4 වැනි වියදම් අධිකම සංචාරය බවට පත්ව තිබේ.
2023 වසරේ මිල අධිකම සංචාරය වී තිබුණේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී චාර්ල්ස් රජු සහ කැමිලා රැජිනගේ දින පහක කෙන්යාවේ සංචාරයයි.
එහි මුළු වියදම පවුම් 166,557කි.
ලැයිස්තුවේ දෙවැනි හා තෙවැනි වඩාත්ම මිල අධික චාරිකා සඳහා ද රජු සම්බන්ධ වී තිබිණි.
පවුම් 117,942ක වියදමක් දරමින් 2023 සැප්තැම්බර් මාසයේදී රැජින සමඟ ප්‍රංශයට දින තුනක රාජ්‍ය සංචාරයක් සහ 2023 ජුනි මාසයේදී ස්කොට්ලන්තයේ ශත සංවත්සරය වෙනුවෙන් රජු තනිවම උතුරු යෝක්ෂයර් හි පිකරිං වෙත රාජකීය දුම්රියේ ගිය දින දෙකක සංචාරයක නිරත වූ අතර ඒ සඳහා පවුම් 52,013ක් වැය වී තිබිණි.
බ්‍රිතාන්‍ය මාධ්‍යවලට අනුව, රජ පවුලේ 4 වැනි වියදම් අධිකම සංචාරය වූයේ 2024 ජනවාරි මාසයේදී ඈන් කුමරියගේ දින හයක ශ්‍රී ලංකා සංචාරයයි.
එහි ගමන් වියදම පවුම් 48,11ක් ලෙස සටහන් වී ඇත.
2023/24 සඳහා නිල වාර්තාවේ ලැයිස්තුගත කර ඇති රාජකීය පවුලේ සාමාජිකයන් විසින් සිදුකරන ලද ගමන් 27ක් වෙන වෙනම දක්වා තිබේ.
ඒවායේ ගමන් වියදම අවම වශයෙන් පවුම් 17,000ක් වූ අතර ඉන් අටක් පමණක් රජු සම්බන්ධ වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart