October 17, 2024

සිසුන්ගේ අධ්‍යාපනය සහ සුබසාධනය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (17) විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් කිහිපයක් සමඟ සාකච්ඡාවක නිරත විය.

විශ්වවිද්‍යාල සිසුන්ට බලපාන නොවිසඳුණු අභියෝග රැසක් මෙම හමුවේදී අවධාරණය කෙරිණි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු විවිධ ශිෂ්‍ය සංගම්වල නියෝජිතයෝ මෙම රැස්වීමට සහභාගි වූහ.

42.31%
17.27%
32.76%