July 18, 2023

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් අඩු කර තිබේ.

ප්‍රීමා සහ සෙරන්ඩ්බ් සමාගම් දෙකම එම තීරණය ගෙන ඇත.

මෙම මිල අඩුවීම අද සිටම ක්‍රියාත්මක බව එම සමාගම් ප්‍රකාශ කරයි.