Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැතිවරණය පැවැත්වීම සඳහා පොලිසියෙන් කිසිදු බාධාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
අවශ්‍ය සහාය පොලිසියෙන් ලබාදෙන බව එහි ලේකම් වියානි ගුණතිලක සඳහන් කර ඇත.
ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව අවශ්‍ය ආරක්ෂාවට පොලිස් නිලධාරීන් අවශ්‍ය පරිදි යොදවන ලෙස තමා මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට ලිපියක් මගින් දැනුම් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක පවසයි.
මැතිවරණයෙහි ආරක්ෂක විධිවිධාන පෙර මැතිවරණවල දී මෙන්ම මෙවර මැතිවරණයේත් ක්‍රමවත්ව පවතින බව ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත.
ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය පොලිස් නිලධාරින් ලබාදීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊයේ (31) එකඟතාව පළකර තිබේ.
ඒ ඊයේ පස්වරුවේ මැතිවරණ කොමිසමට පැමිණ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart