Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මේ මස අවසානයට පෙර ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කළේය.
අද (16) පැවැති විශේෂ ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ එදිනට මැතිවරණය පැවැත්වීමට කිසිවක් බලපාන්නේ නැති බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජනාධිපති පනතට අනුව තීරණය වන මෙම දිනයන් තීරණය වන බවද ඔහු පැවැසීය.
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ඡන්ද විමසීමේ නිවේදනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව එළඹෙන 16 සහ 21 වැනි දින අතර සිදුකළ යුතු බවද ඔහු සඳහන් කළේය.
නාමයෝජනා භාරගත් දින සිට සති 4-6ක් ඇතුළත ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවද සභාපතිවරයා පැහැදිලි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart