September 21, 2024

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිය ඡන්දය ප්‍රකාශ කර ඇත.

සජිත් ප්‍රේමදාස රාජගිරියේ ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.