September 21, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ අද (21) පෙරවරු 8ට පමණ සිය ඡන්දය ප්‍රකාශ කළේය.

නාමල් රාජපක්ෂ වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයට පැමිණ එලෙස සිය ඡන්දය ප්‍රකාශ කළේය.