Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අනිවාර්යයෙන් ලබන වසරේ පවත්වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රකාශ කළේය.
අද (නොවැ 22) පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති වික්රමසිංහ, මැතිවරණ දෙක කල් නොයන බවට වැඩිදුරටත් සහතික කළේය.
“අපි මැතිවරණ තියන්න බයයි කියන්නේ කොහොමද? මැතිවරණ පැවැත්වෙනවා. ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයයි පාර්ලිමේන්තු මැතිවරණයයි දෙකම පවත්වනවා” යැයි හෙතෙම පැවැසීය.
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණද ඊළඟ වසරේ පැවැත්විය හැකි බව පැවසූ ජනාධිපතිවරයා, ඒවා පැවැත්වීමේ ගැටලුවක් නොමැති බව ද ප්රකාශ කළේය.
2024 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්රකාශ කළේය.
විපක්ෂයේ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල ඇසූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart