June 8, 2024

2009 අංක 35 දරන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී පනතේ 3 වැනි වගන්තිය යටතේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ධූර කාලය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ජෙනරාල් සිල්වාගේ නව ධුර කාලය 2024 ජුනි 1 සිට 2024 දෙසැම්බර් 31 දක්වා පවතී.

ඔහු ප්‍රථම වරට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කරනු ලැබුවේ 2022 ජුනි 1 වැනිදාය.

42.31%
17.27%
32.76%